අපට වැරදුනි
ඉරණම මෙලෙසින්
මහ මගට
ඇද දැමුවෙමි අපව
දැන් ඉතින් ජිවිතේ
ඉතිරි දුර යන්න
රුපියලක් හරි හොයන්නට
වාරු නැති අත
පානවා හැර
නැත අපට
අන් මගක්
නොදුටුවා සේ
නොසිටින්න
කුස පුරවා ගන්නට නොවේ
රවටාගන්නට
උදව්වක් කර යන්න
Dhar shi

0 comments:
Post a Comment