නැති බැරිකම

Leave a Comment


නැති බැරිකම
ගැන සිතා
නුබ නාඩාන් 
මගේ පුතා 
වැඩ ටික නිමවි
හවසට එනවිට
කන්නට කැමක්  
අරගෙන දෙයි
නුබේ අප්පා
ඊලග කන්නෙදි 
අස්වනු  නෙලුවම
හොද ඇදුමක් 
අරගෙන දෙන්නම් 
මගේදෙයියෝ
නුබ නාඩා ඉතින් 
කුබුරට පලයන් 
තනියම කුබුරේ 
නැහෙනවා 
නුබේ අප්පා

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment