පොරොන්දුව

Leave a Comment


රලු බොරලු
මග මෙන්න
මින් මතු හමුවන
දුශ්කර 
හැම මගකම
මම නුබ සමග එමි
දුකේදිත්
සැපෙදිත් 
මම නුබ ලගම ඉමි
මවක මෙන් නිබද  
නුබ රකින්නම්
නුබේ
ඇනුම් බැනුම්
අසමින්
නුබව හැර නොයා
සෙනෙහසින් 
නුබ ලගම ඉන්නම්

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment