පිඩුසිගා වඩින මග

Leave a Comment

පියවර මනිමින් 
පිඩුසිගා 
වඩින මග
දුවගෙන ඇවිත් 
හනි හනිකට 
දන් බෙදුව 
උපාසක අම්මේ
මේ භක්තියෙන්
පුජා කරන්නේ 
නිවසේ ඉතිරිව ඇති 
නුබේ හීල් බත් පංගුව බව
මම දන්නවා

Dhar Shi


Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment