දෙපා රිදෙන තුරු

Leave a Comment


දෙපා රිදෙන තුරු 
බාටා කබල් දෙක
පොළොවටම ගෙවි යනතුරු
බෝහො දුර ම
ම ඇවිද ආවෙමි
ජිවිතේ මට වැරදුන තැන 
හොයාගෙන
නුබ ගියාදා ඉදන්
ජිවිතේ මට රැයක් දාවලක් 
ඇත්තේම නැ
මම තාම සොයනවා
නුබට මා හැරයන්න
මගේන් සිදූ උනු වරද ?

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment