පිඩු සිගා වැඩගෙන
එන අතර මගදි
අපේ විහාරේට
මගේ දෙපා
පොඩි රිදුම් දුන්නත්
වෙහෙස
කුසගිනි දැනුනත්
සසුනට කැපවු මම
අකැප විදිහට
දන් නොවලදිමි
Dhar shi
Copyright
Dhar Shi and Crafted by VeeThemes.com.
Proudly powered by Blogger.
0 comments:
Post a Comment