අකුරට යන්න ආසයි

Leave a Comment


හතර පැත්තෙන් 
වටවුන 
සුදු ඇදගත්ත 
අයියලා
අක්කලා
ඉන්න
එ පැත්ත 
හරි ලස්සනයි නේද ? නංගි
එත් අපිට බැ
එහේ යන්න
අපි ගොඩක් දුප්පත්ලු
හරියට වේලක්වත් 
කන්න නැති කොට
පොඩි උන්ට උගන්වන්නේ 
කොහොමද කියලා 
අම්මා අප්පට කියනවා මට 
ඇහුනා 

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment