මම තරහක් නැහැ

Leave a Comment


කැරකැවෙන
ඔරලෝසුවේ
කටු සමග
තරහක් නැ මම 
නුබ හමුවන 
හැම දවසම 
ඉක්මනින්ම 
ගෙවලා දැම්මට
එත් පුලුවන්නම්
ඔහු ලග නැතිව 
ගෙවන මේ
පැය තත්පරත් 
ඉක්මනින්ම ගෙවලා 
අප හමුවන
ඊලග දවස 
ඉක්මනින්නම් ලංකරන්න   \

Dhar shi

Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment