උදැසන දැක්කොතින් මාව
අසුබලු හැමෝටම
ගොඩක් දුර ඈත
බලා උන්නත්
කවුලුවෙන්
යන්නට
අසවරයක් නැහැ
සිරවුන බිත්ති
හතරෙන්
එපිටට
දැන් මගේ උරුමය
මෙය තමයි
Dhar shi
Copyright
Dhar Shi and Crafted by VeeThemes.com.
Proudly powered by Blogger.
0 comments:
Post a Comment