සිත නිවන 
මග 
මේතන බව දනිමි
එහෙත් බැ 
මට යන්න
අත්හැර
දැමිය නොහැකි 
බැදිම්
වෙලාගෙන ඇත 
මාව තද කොට
එහෙත් මම
දිනක 
බැදිම් සියල්ල
අතැර 
සොයා යන්නෙමි
සිත නිවන
අමා සිසිලස

Dhar shi

















































Next PostNewer Posts Previous PostOlder Posts Home