මම

Leave a Comment


දැත නැති මුත් 
දෙදරුවන් ඇත
මට රකින්නට
පින්සල්
වර්ණ අතරේ
වෙහෙස 
නොබලමි මම
කිසිදින
මේ සුමට සිතුවම්
කාසි කරගත හැක 
වැව රවුමේදි
අද රැට

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment