දිවි ගමන

Leave a Comment



දිවි මගේ හුගක් දුර
නුබ සමග 
ගත කරේමි
දුකේදි සැපේදිත් 
අත් නොහැර
ලගම සිටියේමි 
සවිය නැහැ  
අද ඔබේ 
ගතට 
දැනෙනවා 
මටත් එය
හොදටම
එත්...
මගේ හිමි 
තනි නොකර 
අද ඔබේ 
ලගින් හිද 
රකිමගමන
මගේ දිවි තිබෙන තුරු

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment