අලුපාට

Leave a Comment


අලුපාට 
හැන්දැව
බොරපාට 
කලු අහස
සරදම් කරයි මට 
මහ වැස්සක
පෙර නිමිති
එහෙත් 
ඇසිල්ලක්වත්
හිමන්හල 
නොහැක මට 
තව හුගක් දුර
තල්ලුකරගෙන 
යායුතුව ඇත 
අතර මග අත නොහැර 
මේ කුනු කන්ද

Dhar shi

Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment