නිවන් මග සොයා
ගමන් කරන මග
අතර තුර
තුරු සෙවනක
බවුන් වඩමින්
සිටි මොහොතක
විඩා දැනි
නොදැනිම
සැතපුනි
පොඩි නින්දක්
පොඩි නින්දක්
සාමාකරනු මැන
බුදු හිම්යනි
බුදු හිම්යනි
නිගා කරේ නැත
මම
බුදු සසුනට
Dhar shi
Copyright
Dhar Shi and Crafted by VeeThemes.com.
Proudly powered by Blogger.
0 comments:
Post a Comment