මට දැනෙන දේ

Leave a Comment


මට දැනෙන
බඩගින්න
මේ  පොඩි මල්ලියාටත්
දැනෙනවා ඇති
අපේ අම්මි
රස කර කවන
රස කැම වලින් 
කටක් 
මේ මල්ලියටත් කවලා
ඉක්මනටම ලෙඩ
හොදවෙලා
මත් එක්ක සෙල්ලමට 
එන්න කියන්න පුලුවන්
මේ  පොඩි මල්ලියාටත්

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment