රුපියලක් දෙන්න

Leave a Comment


දැන නොදැන 
පෙර කල පවට 
සාප නොකරනු මැනවි
ඇගේ අද දවසට
ඇය නමින් 
දිවි ගෙවන
මේ නොදරුවන්
රැක දෙන්න
පුලුවන්නම් නුබත්  
එකම එක
රුපියලක්වත්
දන් දෙන්න

Dhar shi

Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment