මමත් එන්නම් සොදුර නුබ ලගින් සැතපෙන්න

Leave a Comment

නුඹ ලගින් 
සාමදානයෙන් 
සැතපෙන්න
ඉතින් සොදුර
දැන් මටත් අවසර 
නුබ නැතුව
දිවි ගමන මන් ගෙව්වා 
අවුරුදු මහ ගොඩක්
නුබ නො එන්නම 
ගමන් යන විට
අපේ පු0චිම එකාටත් 
අවුරුදු දෙකක්වත් නැ
දරුවෝ ටික අද 
ගොඩක් ලොකු තැන්වල
අත පයේ වරුව නැතිව 
උන්ට බරක් වෙන්නේ කුමට
හුගක් වෙහෙසයි
දිවියේ මට දැන්
මමත් එන්නම් සොදුර
නුබ ලගින් සැතපෙන්න

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment