දස මසක් මගේ කුස තුල

Leave a Comment


දස මසක්
නුබව හොවාගෙන
මගේ කුස තුල
නොදුටු
නුබව රැක්කේ මම 
නුබටම පේවි
ලැබුන විට නුබ
මගේ සුරතට 
ඇඩුනා පුතුනේ
දැසතේත්වි
දිනුවා මම
මගේ ලොකේ
නුබයි දැන් මගේ 
එකම සිහිනේ 

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment