ලොකු පුතාට පණිවිඩයක් දෙනවද?

Leave a Comment


වාව්ටුවේන් ඇතට
කොරිඩෝ එකෙනුත්
දුර ඇතට
බලාගෙන ඉමි 
ලෙඩුන්ගේ 
සුවදුක් බලා යන්න ඒන 
හිතවතුන් දිහා
දන්න හදුනන
අසල්වැසි  කෙනෙකුන්
හමූවුනොත්
මගේ ටිකට් කපපු බවට
පණිවිඩයක් යැවිය හැක
ලොකු පුතාට  

Dhar shi

Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment