මගේ එකම සොහොයුරා

Leave a Comment


කටු කම්බිගසා 
බිම් කඩ 
දෙකට බෙදුවාට
දරු මුණුපුරන් අද 
ජන්මාන්තර
වෙයිරක් කාරයන් වුවාට
දුක සැප බලන්නට
වැට පනින්නට බැරුවාට
මගේ එකම
සොහොයුරා 
වටිනවා මට පණ සේම 

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment