දෙවියන් වැන්දට

Leave a Comment


දෙවියන්ට
බුදුන්ට 
වදින අත් දෙක
එක්කරලා
වැන්දාට නුබලාට
නැහැ 
පව් පිරෙනේ
මේ බක්මහ මහේ
නුබලා බේදන 
මේ වියලි ආහර මල්ල
වටිනවා
දුප්පත් අපට
මහ හුගක්
පැය දෙක තුනක් 
පොළිමේ
හිටියට අව්වට වෙලා 
නැහැ හිතට දැනෙන්නේ 
අසරණ බවක්
අපි වගේ අසරණ 
තවත් අය සොයාලා 
තව තවත් පින් කරන්නට 
නුබලට වැඩි වැඩියෙන් 
ලැබෙන්න
දෙ අත් එක්කොට 
පතනවා

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment