ආදරය

Leave a Comment



ආදරය
අයිතිවිය යුතු නැත
මට නුබ
හිමි නොවුනාට
කම් නැත
නුබ සතුටින් ඉන්න
හැමදාම
මින් මතු
මම නුබේ මතකයෙන්
පමණක් සැනසෙමි


Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment