වදුරු අම්මාගෙන් රැක වරනේ

Leave a Comment




අම්මා තත්තා
කවුද කියන්නට
නොදනියි මම
ඉපදුනු හැටියේම
මහ පාර උරුම විය
බඩගිනි වීලා 
කැම හොයාගෙන
යනකොට 
සනුහරේ වුන් 
හපාගෙන කන්න 
කඩාගෙන පනින කොට
හිත උණු උන
වදුරු අම්මාගෙන් 
රැක වරනේ ලැබුනි මට

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment