සුදු සහ කලු

Leave a Comment

සුදු සහ කලු 
හරියට
ඇය සහ මම 
වාගේ
පාට පෙට්ටියේ
එකම ලග හිටියට  
කිසි ගැලපිමක් නැහැ
අපි දෙන්නා වගේම
ඇගේ වත තරම් සුදු නැහැ 
ඇගේ හදවතනම් 
එත් මගේ කලු වත යට 
කැත හිතක්  අහලකවත් නැහැ
වෙවර්ණ අතර 
කැපිලා පෙනුනත් හැමට
නෑ ගන්නේ
සුදු කලු පාට 
සුබ දේට 
කොපමන නොගැලපිම් 
තිබුනත් අපි දෙන්නා අතර
අපි යමු මේ ගමන 
සොදුරියේ  දෙන්නම එකට

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment