අප යන මේ මග

Leave a Comment


අප යන මේ මග 
තවත් මාවත්
බොහෝ තිබුනත්
කොතරම් 
බදක තිබුනත්
පය නොතබමි
නුබ යන මග හැර 
අන් මගකට
කිසිම දවසක 
නුබේ සෙවනැල්ලසේ 
මම නුබ සමග එමි
මගේ දිවි තිබෙනතුරු

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment