හරි පාර
මට පෙන්නන
මගේ අම්මා
මගේ ලගින් හිටියේ
නැති උනත්
මමත් ඉස්කොලේ ගියා
ලොකු ලොකු උපාදි
සම්මාන සාමාර්ත
මට නැති උනත්
යන්තමින් හරි
නුබලාගේ ඇස් පාදන්න
උදවුවක් වෙමි මම
ජිවිතේ මට වැරදුනු
මග ඇරුනු තැන්
නුබලාට ජයගන්න
පුලුවන්
බැරිවෙන එකක් නැහැ
Dhar shi

0 comments:
Post a Comment