අපි තනියම සැමරුවා

Leave a Comment



සිරිතට විරිතට
මුල් තැන දුන්නට
නෑගම් යනකොට 
නුබ නැති පාලුව 
හිතට දැනෙනවා
රත්තරනේ
රට කාසී 
සොයන්නට 
නුබ ගියදා සිට
දරු පැටවි සමග
 මම තනියම 
ලබන වසරේ 
සිංහල අවුරුද්වත්
නුබ එතැයි කියා
පොඩි උන්ගේ සිත රවටලා
මේපාරත් 
සිංහල අවුරුදු 
අපි තනියම 
සැමරුවා

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment