අපේ පොඩි හාමුදූරුවෝ

Leave a Comment


අපේ හාමුදූරුවෝ 
කාලේකට පස්සේ 
බණකට 
අපේ ගෙදරට වැඩියා
ගිලන්පස
එකක් වළදමින්
ලොකු හාමුදුරුවෝ
උපාසක ඇත්තෝ එක්ක 
ගෙයි ඉස්සරහා
ලොකු කාතාවක
රාතීයට වළදන්න 
අකැප බව දැන උන්නත්
කාලේකට පස්සේ
ගෙදරට වැඩිය
අපේ හාමුදුරුවන්ව 
බඩගින්නේ  යවන්න
හිත දෙන්නැ බුදු පුතේ 
ලොකු හාමුදුරුවෝ
දකින්නට කලියෙන් 
අම්මාගේ  අතින් 
මෙ බත් කට කාපන් 
නුබට පවු නැ පුතේ

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment