මතු බුදු නොවුනාට
අම්මා නැති
මන් වගේ
දරුවන්ට
වටිනවා තාත්තේ
නුබේ සෙනෙහස
මහ මෙරටත් වඩියෙන්
තුරුලේ හොවාගෙන
මා සනසාගෙන
ලෝක අපවාද
හුගක් අසාගෙන
මට දිවි දී
අප තනිකර ගිය
නුබේ බිරිදගේ
වියෝගය සිහි නොකර
මා තනි නොකොර
මා අත් නොහැර
මට සාප නොකර
මා රැකගත් තාත්තේ
නුබට පින්
සසරේ මතු දාක
මතු බුදුවන්න
Dhar shi

0 comments:
Post a Comment