හැම රැයකම
දැස් නොපියා
නුබ නිදන තුරු
කොටි පණිවිඩ
යැවුවා
මහ හුගක්
නුබට තුරුලුව
ජිවිතේ
ලස්සන දවස්
ගෙවන්නට
මන් සිහින මැවුවා
මහ හුගක්
නුබ හිත
රිදවන කොට
කදුලු හෙලුවට
නුබට රහසින්
මහ හුගක්
හැමදාමත් ආදරේයි
රත්තරනේ
මන් නුබට
මහ හුගක්
Dhar shi

0 comments:
Post a Comment