ලං වෙන්නේ නෑ යලි නුබට

Leave a Comment


හැර ගියේ 
නුබ තමයි   
වැළපුනේත් 
නුබ තමයි 
ගවුවක් දුරින් සිට
තවමත් 
මම නුබ දෙසම
බලාගෙන
පෙම්  කරමි
මින් මතුත්
හැමදාම 
එත් 
ලං වෙන්නේ නෑ
යලි නුබට 

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment