වාගේමයි
තාමත්
වෙනසක් නැහැ
බිම්මල් හින හෙන
උදැසනේ
අම්මා ලිප ගිනි
අව්ලනවා
ඒ දවසේ
අකුරට යන්න පාමවු
නොමගට ගිය
පොඩි පුතු සිහිවි
කදුලු හෙලනවා
සුසුම් හෙලනවා
ලොවට හොරා
Dhar shi
Copyright
Dhar Shi and Crafted by VeeThemes.com.
Proudly powered by Blogger.
0 comments:
Post a Comment