නුඹ

Leave a Comment

නුබ හා ගෙවුනු 
එ දවස්
කොතරම්
සුන්දරද 
අත්වැල් බැදගෙන 
අනාගතය ගැන
සිහින  දැකපු හැටි
නුබට අද 
මතකවත් නැහැ
ඉස්සර අපි වගේ
පෙම්වතුන් දකින කොට
මග තොට දී
මට දුක හිතෙනවා
අසරණ මන් ගැනම 
තාම මග බලන් හිටියට
ඉස්සර පුරුද්දට
නුබ ආයේමත් 
වැරදිලාවත් එන්න එපා 
මගේ ලගට

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment