ෆර්දාවකින්
සැගවිය
නොහැකිය
අපගේ යෞවනය
සිනහව උරුමයි
අපටත්
අපගේ නිදහසට
අල්ලා දෙවියන්ට මුවාවි
එපා
වැට කඩලු බදින්න
ගල් ගසා
අහුරන්න එපා
අපගේ නිදහස
Dhar shi
Copyright
Dhar Shi and Crafted by VeeThemes.com.
Proudly powered by Blogger.
0 comments:
Post a Comment