මේ ඉතිරි ටික කාලයේ ගෙවා අවසන් කරමි
නමින්
ඉරණම මට
උරුම කර දුන්
ජිවිතය
දුක තමයි
එත්
අත් නොහරිමි
මම ජිවිතය
ගෙවාගෙන ආ
සසරේ පවි ටික
මේ ඉතිරි ටික කාලයේ
ගෙවා අවසන් කරමි
කොහොම හරි
මින් මනත
උප දින සසරක
සතුරේකුට වත් එපා
දුකින් පිරුනු
මෙවැනි ඉරණමක්
අත් වෙන්න
Dhar shi
0 comments:
Post a Comment