මට අහිමි ලෝකය
මා නමින්
එපා නුබ බිලිදෙන්න
මට නැතුවට
ජිවිතේ තව දුරක්
උරුමයි නුබට
අත් වැල ගිලිහෙවි
අදින් පසු
නුබගෙයි මගෙයි
එපා නුබ
වැලපෙන්න
මම හෙට දවසේ
නැතිවේවි
නුබ සනසන්න
ලගින් හිදගෙන
නුබව රකින්නට
කෙනෙකු හමුවෙයි
ඔහුට නුබ බහ දෙන්න
දුරක හිදගෙන මම
බලාන ඉන්නම්
තුටුන් ඉනු මැන
මගේ රන්කද
Dhar shi
0 comments:
Post a Comment