අසරණ යාචක අයලු
බඩගින්න
අපට උරුමලු
හිත උනුවෙන
කවුරු හරි
කරුනාවන්ත කෙනකු
හමුවුනොත්
අපේ දවසේ බඩගින්න
නිවෙනවාලු
කොච්චර ඇඩුවත්
අනේ පවි
කියන මිනිසුන්
අද අඩුයි
මේ මිහිපිට
උහුල ගන්න බැ
අම්මේ දැන් නම්
බඩගින්න
කොචර ඇඩුවත් මම
නළවන්නට කවුරුත් නැ
ලග පාත
Dhar shi

0 comments:
Post a Comment