දස මසක් නුබව හොවාගෙන

Leave a Comment


දස මසක්
නුබව හොවාගෙන
මගේ කුස තුල
නොදුටු

නුඹව  රැක්කේ මම
නුඹටම පේවි
ලැබුන විට නුබ
මගේ සුරතට
ඇඩුනා පුතුනේ
දැසතේත්වි
දිනුවා මම
මගේ ලොකේ
නුබයි දැන් මගේ
එකම සිහිනේ


Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment