අපේ අප්පච්චි

Leave a Comment


හිමි අහිමි බව 
දැනේ
හදවතේ
ගැබුරුම තැන
රිදිම් දි
අතේ උපරිම 
වෙර යොදා 
හිස පහත් කරගෙන 
හිත් පිති නැති 
මිනිසුන් පාමුල
ඔපදමයි 
සපත්තු කකුල් 
අපේ 
අප්පච්චි
අපේ 
කුස ගිනි නිවන්න 

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment