හවස් වෙන්න
කලියෙන්
මම ගෙදර එන්නම්
හවසට එන ගමන්
හන්දියේ
නයිට් කඩෙන්
බුරියානි ගෙනෙන්නම්
පොඩි කෙල්ල
ගෙදර ආවද
හුගක් රැ වෙනවනම්
පාරට ගිහින් බලපන්
තව පැය දෙක තුනකින්
මම මෙතනින් එන්නම්
Dhar shi
Copyright
Dhar Shi and Crafted by VeeThemes.com.
Proudly powered by Blogger.
0 comments:
Post a Comment