සුබ මංගලම්

Leave a Comment


සුබ මංගලම් 
අහිමි කුමරුනි
දැන් ඉතින් ජිවිතේ
තනිකම උරුමයි මට 
අදින් පසු
මට නුබ නැ මන් ලග
මන් පැතුවේ හැමදාම 
නුබේ තුරුලේ 
සැතපෙන්න
මට ලැබුනේ 
හැමදාම 
නුබ නමින් 
වැලපෙන්න
තරහක් නැ 
හිත් කොනකවත්
එපා නුබ 
මන් ගැන හිත්න්න
එත් හැමදාම මන් 
ආදරෙයි 
අහිමි කුමරුනේ

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment