තනිවුන ඇය
තෙරක්
නොපෙනා ඉම
බලාගෙන ඉදියි
අද තනිවම
නැහැ හෙටක් ගැන
අරමුණක්
ගෙවන මේ
මොහොත ගැන
පමණක් සිත යොදා
පෙරදා හැරගිය
ඔහු එනතුරු
හඩන්නේවත් නැතුවම
බලාගෙන ඉදියි ඇය
නො එන බව
දැන දැනත්
Dhar shi
Copyright
Dhar Shi and Crafted by VeeThemes.com.
Proudly powered by Blogger.
0 comments:
Post a Comment