සමුගෙන යන්නම්

Leave a Comment


සමුගෙන 
යන්නම් නුබෙන්
වෙනසක් 
නැහැ දැනුනේ
මට නුබෙන් 
එත් වෙහෙසයි 
රත්තරන්
එක්වෙන්න 
බැරි තැන ඉදන් 
පෙරුම් පුරන්නට 
බැහැ මට 
ලන්වෙන්න නුබට
හිත වාවන්නේ නැ තවම
උනු කදුලු වැටෙනවා 
මදි නැතුව
එත් මම සමුගෙන යමි
නුබට නොකියම
නුබෙන් දුර ඇතකට

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment