එක්වෙන්න බැරි උනාම...

Leave a Comment


එක්වෙන්න 
බැරි උනාම
සංසාරේ
කොහේදී හරි 
හමු වෙමු කියලා 
වෙන් වෙලා
යන්නනම් එපා 
රත්තරන් ..... 
ඔයාට කලින් 
හමූ උනමහ
හුගක් අයත්
මතු සංසාරේදි 
හමු වෙමු කියලා 
වෙන් වෙලා 
ගිහින් තියනවා 
අයේ නො එන්නම

Dhar shi

Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment