World cup

Leave a Comment

පිට පිට එක දිගට
world cup
ෆයිනල් මැච් එකට 
ලංකාවේ අපි
ආව නිසා
උහුලගෙන ඉන්න
බැරි උන උන්
ගැහුවා පෙත්සම්
අයි සී සී එකේ 
ඉහලම තැනට
පැරදෙන රටවල
මානව හිමිකම්
කැඩෙන බවට
කිසිදු 
වග විහාගයක් වත් නැතුව
අයි සී සී
අදිරාජ්වාදි කුමන්තනයකින්
මේපාර පැරදුවා ලංකාව

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment