අපේ ලොකු හාමුදුරුවන්ට...

Leave a Comment


ඇට්ටර වයසේදි
හිතුමතේ
ගාලා ගිය  
මගේ ජිවිතය
බුදු සරණට 
හරවලා
මන් වගේ 
තව අයට පෑ
කරුනා මහිමයම ඇති 
සසාරේ 
කොතැනකදි හරි
බුදුන් දැක
නිවන් දකින්න
අපේ ලොකු හාමුදුරුවන්ට

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment