බ්සී

Leave a Comment


"බ්සී " උන ජිවිතේ
යායුතු තැනක් 
යායුතු 
අරමුණක්  ඇත
නිමකල යුතු 
වැඩ කොටසකුත් ඇත
අප නමින් 
ලියවිලා
එහෙත්
මොහොතක්
නතර වී 
බැලුවොත්
අපිට
මග හැරුනු 
අපේම අය 
අපි හැමොගෙම 
ජිවිතවල
හුදකලාවි ඉන්නවා
අපෙන් කාලය
ලැබෙන තුරු

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment