එක පාරක් හරි නුබ දැක ගන්නට මා සොදුර එනවද ?

Leave a Comment


ගත වැහරිලා
එක පාරටම
ටික ටික මං ඇදට වුනා
ලොකු ලොකු දොස්තරවරු 
චැනල් කරත් 
හරි ගියේ නැ 
පෙර කරුමයට
හිතවතුන් ඇවිත් 
ඇද ළග සිට 
නිතරම තනි රකින කොට 
මම දැන ගතිමි 
තව කල් නැති බව මෙමට,
මේ අන්තිම ටික දවසයි
මං ගෙවන්නේ
එක පාරක් හරි නුබ
දැක ගන්නට මා සොදුර
එනවද ?
දැන් තහනමක් 
නැතිවෙයි 
අපේ ගෙදරින් නුබට 
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment