රට මේ යන හැටියට
නිවන නම් තව
දුර වගෙයි
අපි සටන්
නොකරොත්
පෙරට එන්නට
කවුරුවත් නැහැ
උගත් හිමි නමක් ලෙස
මමත් අද සිට සටනේ
පෙරට යමි
එහෙත්
භික්ෂුවට
අකැප දේවලුත්
අමතකයි
මේ මාදයකාරයෝ
කැමරා මානගෙන
අපි වටේ සිටිනකොට
Dhar shi

0 comments:
Post a Comment