ඇය

Leave a Comment


ඇය
හැඩට සැරසි 
නෙක 
හැඩතල මවයි 
කැමරාකරුට 
හිනහී
නමුත් ඇ දෙස
හිස ඔසවා බලන්නට
ඇසිල්ලක්වත්
පමාවිය නොහැක මට
තව නඩු පිටපත්
තුනක්ම තිබේ 
යතුරු කෙරුමට 
අද දවස ඇතුලත

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment